Latest News :

Java ස්වයං අධ්‍යන වැඩසටහන

සරළ මෘදුකාංගයක සිට සංකීර්ණ මෘදුකාංගයක් තැනීමට ලෝකයේ වැඩියෙන්ම භාවිතා කරන්නේ JAVA භාෂාවයි. මෙම අධ්‍යාපනික වැඩසටහන මගින් ඔබට  JAVA මුලසිට සරළව ඉගෙනගත කර හැකි අතර දැනට  JAVA   පිළබඳව අවබෝධයක් තිබෙන අයෙකුට පවා තම දැනුම වර්ධනය කරගත හැකි අයුරින් සකස්කර ඇත.  JAVA යනු ඉංග‍්‍රීසි පදනම් කරගත් භාෂාවක් නිසා මෙම වැඩසටහන සරළ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් නිර්මාණ කර ඇති අතර ඔබගේ ඉංග‍්‍රීසි දැනුමද වර්ධනය කරගත හැක. 


Share this article :
 
Copyright © 2012. www.eMasterLK.com - All Rights Reserved