Latest News :

Adobe After Effects ස්වයං අධ්‍යන වැඩසටහන


Adobe After Effects යනු මෝෂන් ග්‍රැෆික් (Animation) නිර්මාණට සහ විවිධ දෘශ්‍ය ප්‍රයෝග (visual Effects) නිර්මාණ සදහා ලොව බහුලවම යොදන්නා මෘදුකාංගයකි.

වෙළද දැන්වීම්, රූපවාහිනි වැඩසටහන් සහ "Avtar" වැනි අති දැවැන්ත චිත්‍රපට දක්වා සියලු නිර්මාණ වලදි ඉතා මනරම්  මෝෂන් ග්‍රැෆික් (Animation) වැඩිපුරම යොදාගන්නේ Adobe After Effect ය.

මෙම ස්වයං අධ්‍යන වැඩසටහන මගින්  Adobe After Effect මෘදුකාංගයහි වැඩ කරන ආකාරය ඉතාම සරළව, මුල සිට පියවරෙන් පියවර ඉගෙන ගත හැකි අතර. දැනටමත් Adobe After Effect මෘදුකාංගය පිළිබදව යම් අවබෝධයක් ඇති අයෙකුට වුවද, තම දැනුම වර්ධනය කර ගත හැකි අයුරින් නිර්මාණය කර ඇත.


මෙම VCD තැටිය ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට වැය වන්නේ රු380/= ක් පමණි. දැන්ම අමතන්න 0725502055
------------------------------------------------------------------------------------------------------------------------------
අඩංගු කරුණු
Share this article :
 
Copyright © 2012. www.eMasterLK.com - All Rights Reserved