Latest News :

Adobe illustrator ස්වයං අධ්‍යන වැඩසටහන

 Adobe Illustrator යනු සිතුවම් සහ මුද්‍රිත  මාධ්‍ය ග්‍රැෆික් නිර්මාණ කිරීම සදහා බහුලව භාවිතා කරන  මෘදුකාංගය වේ. එසේම වර්තමානයේදි ඉන් ඔබ්බට යමින් බහු මාධ්‍ය අන්තර්ජාල වැනි සජීවි  ග්‍රැෆික් නිර්මාණ කිරීමටද ඇඩෝබි ඉලස්‍ට්‍රටෙර් යොදා ගනියි.

මෙම ස්වයං අධ්‍යන වැඩසටහන මගින්   Adobe Illustrator මෘදුකාංගයහි වැඩ කරන ආකාරය ඉතාම සරළව, මුල සිට පියවරෙන් පියවර ඉගෙන ගත හැකි අතර. දැනටමත්  Adobe Illustrator මෘදුකාංගය පිළිබදව යම් අවබෝධයක් ඇති අයෙකුට වුවද, තම දැනුම වර්ධනය කර ගත හැකි අයුරින් නිර්මාණය කර ඇත.






මෙම VCD තැටිය ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට වැය වන්නේ රු380/= ක් පමණි. දැන්ම අමතන්න 0725502055
------------------------------------------------------------------------------------------------------------------------------
අඩංගු කරුණු
Share this article :
 
Copyright © 2012. www.eMasterLK.com - All Rights Reserved