මෙම ස්වයං අධ්‍යන වැඩසටහන මගින් Joomla මෘදුකාංගය මගින්
වෙබ්අඩවියක්
නිර්මාණය කරන ආකාරය ඉතාම සරළව, මුල සිට පියවරෙන් පියවර ඉගෙන ගත හැකි අතර.
දැනටමත් Joomla මෘදුකාංගය පිළිබදව යම් අවබෝධයක් ඇති අයෙකුට
වුවද, තම
දැනුම වර්ධනය කර ගත හැකි අයුරින් නිර්මාණය කර ඇත.
joomla ස්වයං අධ්‍යන වැඩසටහන
Joomla යනු සරල වෙබ් අඩවියක සිට සංකීර්ණ වෙබ්අඩවියක් පහසුවෙන්
නිර්මාණය කිරීමට භාවිතා කරන ලොව අංක 1 මෘදුකාංගයකි.
Related movie you might like to see :
Labels:
Web Design