Latest News :

Wordpress ස්වයං අධ්‍යන වැඩසටහන

වර්ඩ්ප්‍රෙස් යනු වෙබ් ප්‍රමිතීන්, භාවිත හැකියාව, අලංකාරය යන සියල්ලටම මුල් තැන ලබාදෙන නවීන බ්ලොග්කරණ මෘදුකාංගයකි. වර්ඩ්ප්‍රෙස් නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් වන අතර එය මිළ කළ නොහැකි වටිනාකමකින් යුක්ත වන්නකි.

මෙම ස්වයං අධ්‍යන වැඩසටහන මගින්  Wordpress මෘදුකාංගයහි වැඩ කරන ආකාරය ඉතාම සරළව, මුල සිට පියවරෙන් පියවර ඉගෙන ගත හැකි අතර. දැනටමත් Wordpress මෘදුකාංගය පිළිබදව යම් අවබෝධයක් ඇති අයෙකුට වුවද, තම දැනුම වර්ධනය කර ගත හැකි අයුරින් නිර්මාණය කර ඇත. 




මෙම VCD තැටිය ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට වැය වන්නේ රු390/= ක් පමණි. දැන්ම අමතන්න 0725502055
------------------------------------------------------------------------------------------------------------------------------
අඩංගු කරුණු
Share this article :
 
Copyright © 2012. www.eMasterLK.com - All Rights Reserved